#ක්‍රීඩා පුවත්

රස්තියාදුව නිසා ඇනා එළියට පෙම්වතාට තරවටු

බ්‍රසීලයේ පිහිණුම් ක්‍රීඩිකාවක් වන ඇනා කැරොලිනාට ප්‍රංශ ඔලිම්පික් තරගාවලිය තහනම් කිරීමට බලධාරීන් කටයුතු කොට ඇති බව වාර්තාවේ. ඒ ඇය සිය පෙම්වතාවන ගේබ්‍රියෙල් සැන්ටොස් සමග අවසරයකින් තොරව පැරීසියේ රාත්‍රී සංචාරය කිරීම නිසායි.

ගේබ්‍රියෙල් සැන්ටොස්ද මෙවර ඔලිම්පික් තරගාවලිය නියෝජනය කරන බ්‍රසීල පිහිණුම් ක්‍රීඩකයෙකි. නමුත් සංවිධායක මණ්ඩලය ඔහුට අවසාන අනතුරු ඇගවීම පමණක් සිදුකොට තිබේ.

මේ සම්බන්ධයෙන් ඇනා විදෙස් මාධ්‍ය වෙත පවසා ඇත්තේ තමන්ට සිදුවූ අසාධාරණය ගැන නීතීඥ සහාය ලබා ගැනීමට බලාපොරොත්තු වන බවයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *