#දේශීය පුවත්

රනිල්ට සහාය දෙන මන්ත්‍රීන්ට ගිනි අවි බලපත්‍ර

ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පලකරන ඕනෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට ගිනි අවි ලබා ගැනීම සදහා බලපත්‍ර නිකුත් කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර පවසයි.

රුපියල් ලක්ෂ 03න් ඉහලට ඕනෑම මාදිලියේ ගිනි අවියක් මෙම බලපත්‍රය යටතේ මිලයට ගත හැකි බවද ඒ මහතා අනාවරණය කරයි. කොළඹදී අද මාධ්‍ය අමතමින් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා මෙම තොරතුරු හෙලිකරන ලදි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *