පොලිස් පරිපාලනයට නුවරින් කැදවයි

මධ්‍යම පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක පොලිස් පරිපාලන අංශ ප්‍රධානී තනතුරෙහි රාජකාරි ආවරණය කිරීම සදහා කැදවීමට තීරණය කොට ඇත.
ඒ ජාතික පොලිස් කොමිසම අද රැස්වූ අවස්ථාවේදීයි