#දේශීය පුවත්

මැතිවරණයෙන් පසුවත් ආර්ථික ප්‍රතිසංස්කරණ මෙහෙම යායුතුයි

ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සදහා රජය නිවැරදි මාර්ගයේ ගමන් කරමින් සිටින බවද ජනාධිපතිවරණයෙන් පසුවද ශ්‍රී ලංකාව එම මාර්ගයේ ගමන් කලයුතු බවද ආසියානු සංවර්ධන බැංකුවේ නේවාසික අධ්‍යක්ෂ ටකෆුමි කඩොනො අවධාරණය කරයි.

මේ මොහොතේ රජය ආර්ථික ස්ථායිකරණය සදහා යහපත් ක්‍රියාමාර්ග අනුගමනය කර සිටින බවත් එය ඉතා හොද අගය කලයුතු ක්‍රියාවක් බවත් පැවසීය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *