#දේශීය පුවත්

රුපියල් මිලියන 7,112ක් වැයකොට රජයේ පාසැල් සිසුන්ට රක්ෂණාවරණයක්

සුරක්ෂා සිසු රක්ෂණය අද(01) සිට වසර තුනක කාලයක් සඳහා රජයේ සියලුම පාසල්, රජයේ අනුමත සියලු ම පෞද්ගලික පාසල්වලත්, පිරිවෙන් සහ උපකෘත විශේෂිත පාසල්වලත් අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් වෙනුවෙන් ලබාදීමට රජය පියවර ගෙන ඇත.

රජය මේ සදහා රුපියල් මිලියන 7112ක ආයෝජනයක් සිදුකර ඇති අත ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සමග අදාල ගිවිසුමට අස්සන් කිරීම අද අධ්‍යාපන අමාත්‍යාංශයේදී සිදු කෙරිණ. ඒ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත්ගේ ප්‍රධානත්වයෙනි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *