#ක්‍රීඩා පුවත්

සිරාස් හා මාලිංග එක්දින කණ්ඩායමට කැදවයි

හෙට ආරම්භ වීමට නියමිත ඉන්දියා ශ්‍රී ලංකා එක්දින තරගාවලියට ක්‍රීඩා කරන කණ්ඩායමට මොහොමඩ් සිරාස් හා ඉෂාන් මාලිංග කැදවීමට ක්‍රිකට් තේරීම් කමිටුව කටයුතු කර ඇත.

ඒ ආබාධයන්ට ලක්වීම හේතුවෙන් තරගාවලියෙන් ඉවත් කරන ලද මතීෂ පතිරණ හා ඩිල්ෂාන් මධුෂංක වෙනුවටයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *