රම්බා නිසා යාපනය නොසන්සුන්

දකුණු ඉන්දීය සුරූපී රංගන ශිල්පීනී රම්බා සිය පවුලේ සාමාජිකයින් සමග ඊයේ යාපනය ජාත්‍යාන්තර ගුවන්තොටුපලට පැමිණි අතර ඇයව දැක බලා ගැනීම සදහාත් ඇය හා සෙල්ෆි ඡායාරූප ගැනීම සදහාත් විශාල පිරිසක් ගුවන් තොටුපලට ඇතුලුවීමට උත්සාහ දැරීමෙන් නොසන්සුන්තාවයක් හටගෙන ඇත.
තත්වය පාලනය කිරීම සදහා අතිරේක පොලිස් බල ඇණි කිහිපයක්ද යෙදවීමට උතුරු පලාතභාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට සිදුව ඇති බවයි අප වාර්තාකරු සදහන් කලේ.
ඇය මෙලෙස යාපනයට පැමිණ ඇත්තේ ඇයගේ වියදමින් පවත්වාගෙන යන අධ්‍යන ආයතනයක සිසුන් සදහා උපාධි සහතික ප්‍රධානය කිරීමකටයි.