#විදෙස් පුවත්

ඊශ්‍රායලය ඉවර කරන ලෙස අයතුල්ලාගෙන් නියෝගයක් එයි.

ඊයේ ඉරානයේ උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලයේ හදිසි රැස්වීමක් කැදවූ ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඊශ්‍රායලයට පහරදී විනාශ කරන ලෙසට නියෝගයක් ලබාදී තිබේ.

ඉරාන ආරක්ෂක අංශ උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ හමාස් නායක ඉස්මයිල් හනියේ ටෙහෙරානයේ දී ඝාතනයට ලක්වීමට පළිගැනීමක් ලෙස මෙම නියෝගය නිකුත් කල බවයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *