ලෙබනනයේ වෙසෙන ඔස්ට්‍රේලියානු ජාතිකයින්ට නිවේදනයක්

ඊශ්‍රායලය සහ හිස්බුල්ලා සංවිධානය අතර ගැටුම් උත්සන්න වීමේ අවදානමක් ඇති බැවින් වහාම ලෙබනනයෙන් ඉවත්වන ලෙස ඔස්ට්‍රේලියානු ජාතිකයින්ට ඕස්ට්‍රේලියානු රජය දැනුම් දී ඇත.