#දේශීය පුවත්

දළදා පෙරහැරට හමුදාවෙන් කොප්පරා

දළදා මාළිගාවේ ඇසළ මහා පෙරහැර මංගල්‍ය ආලෝකමත් කිරීම සදහා අවශ්‍ය කොප්පරා යුධ හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ විසින් දළදා මාළිගාවේ දියවඩන නිළමේ තැන්පත් ප්‍රදීප් නිලංග දෑල වෙත අද පිළිගන්වනු ලැබුවා.

2014 වසරේ සිට පෙරහර මංගල්ලයට අවශ්‍ය කොප්පරා ශ්‍රී දළදා මාලිගාවට පරිත්‍යාග කරනු ලබන්නේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ විජයබාහු පාබල රෙජිමේන්තුව ප්‍රමුඛව සෙසු රෙජිමේන්තුවල බැතිසිත් දායකත්වයෙනී.

Leave a comment

Your email address will not be published. Required fields are marked *