#දේශීය පුවත්

ස්වාභාවික රබර් නිෂ්පාදනය 60% කින් ඉහල දමන්න අලුතෙන් අක්කර ලක්ෂයක රබර් වැවීමේ සැලසුමක්

වාර්ෂික ස්වාභාවික රබර් නිෂ්පාදනය 60%කින් ඉහල දැමීමේ අරමුණෙන් අක්කර ලක්ෂක අලුතෙන් රබර් වගා කිරීමේ සැලසුමක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙන බව අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

මෙම ව්‍යාපෘතිය සදහා බදුල්ල,මොණරාගල,අම්පාර වැනි ප්‍රදේශ වලින් ඉඩම් හදුනා ගෙන ඇති බව අමාත්‍ය වරයා පැවසීය. ම්හු මෙම අදහස් පල කලේ තාක්ෂණික පිරිවිතර රබර් කර්මාන්තයේ (Technically Specified Rubber – TSR) නිෂ්පාදන කටයුතු කරන කර්මාන්තකරුවන් සමග පැවැති සාකච්ඡාවකදීය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *