මම කොහෙද වැරදී, මම නිවැරදියි

ආගමන හා විගමන පනත යටතේ වූ වැරදි සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගොනුකල චෝදනා පත්‍ර 07ක් අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ හිටපු අමාත්‍ය ඩයනා ගමගේ වෙත කියවා දෙනු ලැබිණ.
එහිදී ඇය මෙකී චෝදනා වලට තමන් නිවැරදිකාරිය බව අධිකරණය හමුවේ ප්‍රකාශ කල බවයි අප වාර්තාකරු සදහන් කලේ.