බිලියන අටක සන්නිවේදන සහ ත්‍රස්ත මර්දන උපකරණ තොගයක් චීනයෙන්

චීන මහජන විමුක්ති හමුදාව පිහිටුවීමේ 97 වැනි සංවත්සරය නිමිත්තෙන් ශ්‍රී ලංකා ආරක්ෂ අංශ වෙත රුපියල් බිලියන 08ක් වටිනා ත්‍රස්ත මර්ධන හා සන්නිවේදන උපකරණ ප්‍රධානයක් සිදු කෙරින.
මෙය ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරල් කමල් ගුණරත්නගේ ප්‍රධානත්වයෙන් චීන තානාපති කී. සෙන්හොංග් හා කාර්යාලයේ ආරක්ෂක උපදේශක ජ්‍යෙෂ්ඨ කර්නල් සෝ බෝ ගේ සහභාගිත්වයෙන් සිදුකෙරිණ.