ජනපති හා මූල්‍ය අරමුදලේ නියෝජිතයින් සිව්වැනි වාරිකය ගැන අද සාකච්ඡාවක

ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් හා ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර හමුවක් තව ස්වල්ප වේලාවකින් ආරම්භ වීමට නියමිතව ඇත. ඒ ශ්‍රී ලංකාවට ලබාදෙන විස්තීරණ ණය පහසුකමේ සිව්වැනි වාරිකය ලබා ගැනීම සම්බන්ධවයි.
මැතිවරණ කාල සීමවකදී උවද තුන්වන සමාලෝචනය අසාර්ථක උවහොත් ජනවාරි මස සිට ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සෘජු බලපෑම් එල්ල විය හැකිබව මුදල් අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් මෙම සාකච්ඡාව ගැන අනාවරණය කරමින් පැවසීය.