විජේදාසත් සටනට ඇප බදී

2024 ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා හිටපු අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ වෙනුවෙන් ඇප තැන්පත් කිරීම අද සිදුව තිබේ.