#Gossip

අලුත බැන්ද අම්බානිලා ඔලිම්පික් බලන්න ගිහින්

පසුගියදා ලෝක ප්‍රකට විවාහ මංගල්‍යක් සැමරූ ඉන්දීය ව්‍යාපාරික අම්බානිගේ පුත් ආනන්ද් අම්බානි සහ ඇයගේ බිරිද රාධිකා මර්චන්ට් ප්‍රංශයේ පැරිස් නුවර පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා තරග නැරඹීමට ගොස් තිබේ.

අම්බානි යුවලගේ මෙම පැමිණීම ඉන්දිය හා ආසියානු සමාජ මාධ්‍ය තුල කතා කෙරෙන මාතෘකාවක් බවට පත්වූයේ මෙම යුවල විවාහයෙන් පසු ප්‍රසිද්ධියේ දැක ගත හැකිවූ පළමු අවස්ථාව මෙය වීම නිසාය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *