#ක්‍රීඩා පුවත්

ලෝක ශ්‍රේණිගත කිරීම් වලින් වනිදු පස්සට පැතුම්,කුසල් ඉදිරියට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ප්‍රකාශයට පත් කළ නවතම විස්සයි විස්ස පන්දු යැවීමේ ශ්‍රේණිගත කිරීම් වලින් වනිදු හසංග එක් ස්ථානයකින් පසුබැස තිබේ. ඒ අනුව ඔහු දැන් ශ්‍රේණි ගතකිරීම්හී රැදී සිටින්නේ සිව්වන ස්ථානයේයි.

නමුත් ශ්‍රී ලංකා 20යි 20 තරගහී ආරම්භක පිතිකරුවන් වන පැතුම් නිශ්ශංක හා කුසල් මෙන්ඩිස් නවතම ශ්‍රේණිගත කිරීම් අවුව ඉදිරියට පැමිණ තිබේ. මෙයට පෙර 26 වැනි ස්ථානය හිමිකරගෙන සිටි පැතුම්ට 15වෙනි ස්ථානයද 21 වැනි ස්ථානයේ පෙර රැදී සිටි කුසල් මෙන්ඩිස්ට 19 වන ස්ථානයද හිමිවී තිබේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *