#දේශීය පුවත්

රනිල්ට හදවත නැතිවෙයි

ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස මැතිවරණයට ඉදිරිපත්ව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ භාවිතා කිරීම සදහා ප්‍රචාරයන් ගෙනගිය “හදවත” සලකුණ මැතිවරණ කොමිසමේ ලියාපදිංචි සලකුණු අතර නොමැති බව වාර්තාවේ.

මැතිවරණ කොමිසමේ සභාපති සමන් රත්නායක මහතා එය තහවුරු කල අතර මුහු තවදුරත්ටත් අනාවරණය කලේ ස්වාධීන අපේක්ෂකයෙකුට සිය ලාංඡන කලින් වෙන්කර ගැනීමේ හැකියාවක් නොමැති බවයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *