#දේශීය පුවත්

මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් පැමිණිලි 125ක් මැතිවරණ කොමිසමට

පත්වීම්, මාරුකිරීම් සහ උසස් කිරීම් සම්බන්ධව මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධව පැමිණිලි 125 මේ වන විට ලැබී ඇතැයි එම කොමිසම පවසයි.

ඉදිරියේදී මැතිවරණය සම්බන්ධයෙන් යම් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට අවශ්‍ය නම් මැතිවරණ කොමිසමේ ස්ථාපිත කර තිබෙන පැමිණිලි අංශය සම්බන්ධ කර ගැනීමට හැකියාව පවතින බවයි මැතිවරණ කොමිසම පවසන්නේ

Leave a comment

Your email address will not be published. Required fields are marked *