#දේශීය පුවත්

තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය මෙන්න

ජනාධිපතිවරණ ඡන්ද විමසීමේ දී තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම 2024.08.05 වන දින අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව අවධාරණය කරන්නේ ,

ව්‍යාජ ප්‍රචාරවලට හසු නොවී මැතිවරණ කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවියේ තමන්ගේ ලියාපදිංචියට අදාළ තොරතුරු අනුව කටයුතු කරන ලෙසයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *