මාස 03ක් ඇතුලත රැකියා විරහිත උපාධිධාරීන් 50,000ට රැකියා

තම රජයක් තුළ මාස 03ක් ඇතුලත රැකියා විරහිත උපාධිධාරීන් 50,000ටම රැකියා ලබා දීමට කටයුතු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රේමදාස් පවසයි.
ඒ අද කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී රැකියා විරහිත උපාධිධාරී සංගමයේ සාමාජිකයින් හමුවූ අවස්ථාවේදීයි.