#දේශීය පුවත්

මධ්‍යම පරිසර අධිකාරියට නව සභාපතිවරයෙක්

මධ්‍යම පරිසර අධිකාරියේ නව සභාපතිවරයා ලෙස ජනාධිපති ලේකම්වරයා විසින් වාරිමාර්ග අමාත්‍යාංශයේ හිටපු ලේකම් යූ.ඩී.සී. ජයලාල් පත්කර ඇත. ඊට අදාළ පත්වීමේ ලිපිය ඊයේ (30 වැනිදා) නව සභාපතිවරයාට යොමුකර ඇතැයි අනාවරණය වේ.

පරිසර විෂය ජනාධිපති රනිල් වික්‍රමසිංහ යටතේ පාලනය වන අතර හිටපු සභාපතිවරයා සම්බන්ධව චෝදනා රැසක් එල්ලවීම හේතුවෙන් සභාපතිවරයා ඉවත්කර ඇතැයි අමාත්‍යාංශයේ අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *