මධ්‍යම ආසියානු කනිෂ්ඨ වොලිබෝල් තරගාවලියේ කාන්තා අනුශූරතාවය දිනාගත් කණ්ඩායම දිවයිනට

මධ්‍යම ආසියානු කනිෂ්ඨ වොලිබෝල් තරගාවලියේ කාන්තා අනුශූරතාවය දිනාගනිමින් දිවයිනට පැමිණි ශ්‍රී ලංකා කාන්තා කනිෂ්ඨ වොලිබෝල් කණ්ඩායම අද කටුනායක ගුවන්තොටුපලේදී උණුසුම් ලෙස පිළිගැණුනි.
ඒ ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ හා පාසැල් වොලිබෝල් සංගමයේ සභාපති කංචන ජයරත්න ප්‍රමුඛ නිලධාරීන් විසින්.
