#දේශීය පුවත්

අත රනිල්ට කිට්ටුවේ

2024 ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබාදීමට තීරණය කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලන බලමණ්ඩලය සහ මධ්‍යම කාරක සභාව අද (31) පස්වරුවේ රැස්වී ඒ පිළිබඳ අවසන් තීරණයක් ගෙන තිබුණා.

Leave a comment

Your email address will not be published. Required fields are marked *