#විදෙස් පුවත්

ජනාධිපති ඇමතිවරියක් ප්‍රසිද්ධියේ සිපගනී

ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් ප්‍රංශ ක්‍රීඩා ඇමැතිනී ඕඩියා කැස්ටෙරා අතරේ සිදුවුණු ‘ආදරණීය’ හාදුවක් ගැන ප්‍රංශ සමාජ මාධ්‍ය ඔස්සේ කසුකුසුවක් නිර්මාණය වී ඇත.

‘ආදරණීය’ එම හාදු හුවමාරුව සිදුවෙද්දී, ප්‍රංශ අග්‍රාමාත්‍ය ධුරය හෙබවූ ගෙබ්‍රියෙල් අතාල් ද එතැන සිටින අතර ඔහු වහා ඉවත බලා ගත්තේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *