#Gossip

ජනාධිපතිවරණයේදී පොහොට්ටු ලකුණ ඉල්ලන්න විජේදාස බැසිල් හමුවේ

හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එක් වීම සම්බන්ධයෙන් අද පොහොට්ටුවේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ හමුවී සාකච්ඡාවක් පවත්වා ඇත. එහෙත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඊට ප්‍රතිචාරයක් දක්වා නොමැති බවයි වාර්තා වන්නේ.

හිටපු අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා එළඹෙන ජනාධිපතිවරණයට අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වන බව දැනටමත් ප්‍රකාශ කර ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *