#ක්‍රීඩා පුවත්

ඔලිම්පික් ගිය මළල ක්‍රීඩා කණ්ඩායම අද පුහුණුවීම් අරඹයි

පැරිස් ඔලිම්පික් උළෙලේ මලල ක්‍රීඩා ඉසව් සඳහා සහභාගි වන අරුණ දර්ශන, තරුෂි කරුණාරත්න සහ නදීෂා ලේකම්ගේ පුහුණුවීම් අරඹා තිබේ.

මෙවර ඔලිම්පික් උළෙලේ මීටර 400 පිරිමි ඉසව්ව සඳහා අරුණ තරග වදින අතර මීටර 800 කාන්තා ඉසව්ව සඳහා තරුෂි සහභාගි වේ.
නදීෂා කාන්තා හෙල්ල විසි කිරීමේ ඉසව්ව සඳහා තරග වදී.

ඔලිම්පික් උළෙලේ මලල ක්‍රීඩා ඉසව් ලබන සතියේදී ආරම්භ වීමට නියමිතය.

චතුර රණසිංහ
ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් සිට

Leave a comment

Your email address will not be published. Required fields are marked *