#දේශීය පුවත්

රනිල් හදවත පුදයි

2024 ජනාධිපතිවරණය සදහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඇප මුදල් තැනපත්කර ඇති වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණය සදහා තරග වැදීමේ ලාංඡනය ලෙස ” හදවත” තෝරාගෙන ඇති බව විශ්වාසකටයුතු ආරංචි මාර්ග අනාවරණය කරයි.

තවද ජනාධිපතිවරයාගේ මැතිවරණ මෙහෙයුම් ප්‍රධානී රොනල්ඩ් පෙරේරා මහතා සඳහන් කළේ රනිල් වික්‍රමසිංහ ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන්නේ ඕනෑම පක්ෂයකට සිවිල් සංවිධානයකට පුද්ගලයෙකුට ජනාධිපති රනිල් වෙත සහාය පල කිරීම පහසු කිරීම නිසා බවයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *