#Gossip

ෆොන්සෙකා නවදිල්ලි නුවරදී ඊශ්‍රායල නියෝජිත සමග රහස් සාකච්ඡාවක්

ඉන්දියාවේ සංචාරයක නිරතව සිටි ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පසුගියදා ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ ඊශ්‍රායල නියෝජිතයා හමුවී රහස් සාකච්ඡාවක් පැවැත්වීම දේශපාලඥයින් සහ දේශපාලන විශ්ලේෂකයින් අතර කැළඹීමක් ඇති කර තිබේ.

දේශපාලන ආරංචි මාර්ගවලට අනුව 2010 ජනාධිපතිවරණයේ ප්‍රමුඛ අපේක්ෂකයෙකු වන සහ ඉදිරි ජනාධිපතිවරණයට සූදානම් වන බව දන්නවා ඇති සරත් ෆොන්සේකා නවදිල්ලියට ගොස් ඊශ්‍රායල තානාපතිවරයා හමුවීම ඉන්දීය රජය නොදැන සිටි බව තානාපති කාර්යාල ආරංචි මාර්ග තහවුරු කර ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *