රැප් ගායක ඩිලාන් ජයසිංහ හොලිවුඩ් සිනමාවට

රැප් ගායකයෙකු ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධියට පත් වූ සහ ප්‍රේක්ෂකාකර්ෂණය දිනූ ඩිලාන් ජයසිංහ , සුප්‍රසිද්ධ Daniel Zirilli අධ්‍යක්ෂණය කළ Hollow Point චිත් හොලිවුඩ් චිත්‍රපටයට දායක වී තිබෙනවා.
හි Nolan Cooray නම් චරිතයට පණ පොවමින් මෙලෙස ඔහු රංගනයේ යෙදෙයි. ඒ අනුව හොලිවුඩ් හි සුප්‍රසිද්ධ ක්‍රියාදාම චිත්‍රපටියක් සඳහා දායක වූ පළමු ශ්‍රී ලාංකිකයා ලෙසින් ඩිලාන් ඉතිහාසයට එක්වනු ඇත.
ඩිලාන් මේ වනවිට ඇමරිකවේ දිවි ගෙවයි.