සජිත් ජනාධිපතිවරණය සදහා ඇප මුදල් තැන්පත් කරයි

2024 ජනාධිපතිවරණයේ සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂයා ලෙස සජිත් ප්‍රේමදාස අද ඇපමුදල් තැන්පත් කරයි. සජිත් වෙනුවෙන් පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මෙලෙස ඇප මුදල් තැන්පත් කරන ලදි