පොලිස්පති අර්බුදයට විසදුමක් සෙවීමට ජනපති හා කථානායක අතර හමුවක්

උද්ගතව ඇති පොලිස්පත්ධූරයේ අර්බුදය විසදීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා කථානායක මහින්ද යාපා අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇත.
දැනට ඉරානයේ නිල සංචාරයක නිරතව සිටින කතානායකවරයා නැවත දිවයිනට පැමිණීමෙන් පසුව මෙම සාකච්ඡාව සිදුකෙරෙණු ඇත.