පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 92ක් රනිල්ගේ සහයට එක්වේ

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 92ක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවී ජනාධිපතිවරණයේදී සිය සහාය රනිල් වික්‍රමසිංහගේ ජයග්‍රහණය වෙනුවෙන් ලබාදෙන බව පොරොන්දු වී ඇත.
ජනාධිපතිවරයා හා මෙම මන්ත්‍රීන් අතර හමුව අද පස්වරු 5.30ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණ.