මුම්බායි රෝහල ෂාරුක්ගේ ඇසෙහි සැත්කම වරද්දයි, ෂාරුක් හදිසියේම ඇමරිකාවට යයි

පසුගිය 29 වෙනිදා ඉන්දියාවේ මුම්බායි රෝහලකින් සිදුකල අක්ෂි සැත්කම පිළිබදව සෑහීමකට පත් නොවීම නිසා ඉන්දීය සුපිරි නළු ෂාරුක් ඛාන් ඇමරිකාවේ රෝහලක් වෙත හදිසියේම ගොස් ඇත. ඒ නැවත සිය ශල්‍ය කර්මය සිදුකර ගැනීම සදහා බව ඉන්දීය මාධ්‍ය වාර්තාකරයි.
ඇමරිකාවේ ප්‍රතිකාර සදහා ගිය ෂාරුක්ගේ වත්මන් සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ වැඩිදුර තොරතුරු තවමත් වාර්තා වී නැත.