#ක්‍රීඩා පුවත්

ඉන්දීය තරගාවලිය සදහා නම්කල එක්දින සංචිතයේ නායකත්ව වෙනසක්

ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා එක්දින සංචිතයට ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දුගේ අනුමැතිය හිමිව ඇත. ඒ එළඹෙන 02 වෙනිදායින් ආරම්භ වන ඉන්දියා ශ්‍රී ලංකා එක්දින තරාවලිය සදහායි.

අද නම් කල සංචිතය මෙසේය

චරිත් අසලංක (නායක)
පැතුම් නිශ්ශංක
අවිශ්ක ප්‍රනාන්දු
කුසල් මෙන්ඩිස්
සදීර සමරවික්‍රම
කමිඳු මෙන්ඩිස්
ජනිත් ලියනගේ
නිශාන් මදුෂ්ක
වනිඳු හසරංග
දුනිත් වෙල්ලාලගේ
චාමික කරුණාරත්න
මහීෂ් තීක්ෂණ
අකිල ධනංජය
දිල්ෂාන් මදුශංක
මතීෂ පතිරණ
අසිත ප්‍රනාන්දු

Leave a comment

Your email address will not be published. Required fields are marked *