#දේශීය පුවත්

ඖෂධ සංස්ථාව ඉන්දියාවට විකිණීමේ සූදානමක් ගැන වෛද්‍යවරුන්ගේ අනාවරණයක්

රාජ්‍ය ඖෂධ සංස්ථාව ඉන්දියානු සමාගමකට විකුණා දැමීම සඳහා කැබිනට් පත්‍රිකාවක් සකස් වෙමින් පවතින බව, වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් සංධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය ජී.ජී. චමල් සංජීව අනාවරණය කරයි.

ශ්‍රී ලංකාවේ ග්‍රාමීය සෞඛ්‍ය පද්ධතියට මෙමගින් මරු පහරක් එල්ලවන බව පවසන වෛද්‍ය චමල් සංජීව සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටින්නේ වහාම මෙය නතර කිරීමට මැදිහත් වෙන ලෙසයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *