#ක්‍රීඩා පුවත්

ඔලිම්පික් ගිය කයිල් නිදහස් ආර ඉසව්වේ මූලික වටයෙන්ම ඉවතට

මීටර් 100 පිරිමි නිදහස් ආර ඉසව්වේ මූලික වටයේ තරගය තත්පර 51.42 කින් නිම කිරීමට ශ්‍රී ලංකා පිහිනුම් ක්‍රීඩක කයිල් අබේසිංහ සමත් වුවත් ඔහු මූලික 16 දෙනා අතරට නොපැමිණීම නිසා ඔලිම්පික් ඉදිරි තරග වටවලින් ඉවත්වීමට සිදුවිය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *