#දේශීය පුවත්

ගම්මන්පිලට රනිල් ගැන අලුත් සැකයක්

පොදුජන පෙරමුණ ජනපති රනිල්ට ජනාධිපතිවරණයේදී සහාය නොදීම තවත් දේශපාලන ඩීල් එකක්දැයි තමාට සැකයක් පවතින බව උදය ගම්මන්පිල පවසයි. අද කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කලේය.

සමගි ජනබලවේගයේ සිටින රනිල්ගේ ගෝලයින් රනිල් ළගට කිට්ටු කිරීම මෙන්ම ද්‍රවිඩ හා මුස්ලිම් ඡන්ද රනිල්ට එකතු කිරීම මෙහි අරමුණ විය හැකි බවද ඔහු තවදුරටත් පැවසීය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *