ගුවන් ගමන් පාලකවරු රට හැර යන රැල්ලක්

සිය රාජකාරියට අදාල නියමිත වැටුපක් නොලැබෙන බව පවසමින් ගුවන් ගමන් පාලකවරුන් 80 විදේශගතව ඇතැයි ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සමාගම පවසයි.
ඇතිවූ පුරප්පාඩු පියවීම සදහා ගුවන් ගමන් පාලකවරු ලෙස 25දෙනෙක් බදවාගෙන පුහුණුකරමින් පවතින බව අපකල විමසීමකදී ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ සභාපති සභාපති අතුල ගල්කෙටිය පැවසීය.