#දේශීය පුවත්

පොහොට්ටුවේ අපේක්ෂකයා එළියට එන්නේ බෙරගහලා උත්සවයක් තියලා

පොහොට්ටුව ජනාධිපතිවරණයට තරග කරනවා. අපේ අපේක්ෂකයාගේ නම ප්‍රකාශ කරන්නේ අපි උත්සවයක් තියලා. එම අපේක්ෂකයාගේ ජයග්‍රහණය වලක්වන්න බැරි එකක් යැයි පොදුජන පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක සංජීව එදිරිමාන්න ප්‍රකාශ කරයි.

අපි පක්ෂක විදියට ඉදිරිපත් කරන්නේ දිනන අපේක්ෂකයා. පක්ෂය හා පක්ෂය සමග සිටින අතිමහත් ජනතාව එම අපේක්ෂකයා තනිකරන්න්නේ නෑ. ජයග්‍රහණය වෙනුවෙන් අපරිමයෙන් පක්ෂයක් හැටියට අපි කරනවා යැයිද සංජීව එදිරිමාන්න පැවසීය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *