#දේශීය පුවත්

මෛත්‍රීගේ වාරණය දික් කරයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරු වලින් අමරවීර,දුමින්ද,ලසන්ත ඉවත් කිරීමට ශ්‍රිලනිප සභාපති ලෙස මෛත්‍රීපාල සිරිසේන විසින් ඉවත් කිරීම වලක්වාලමින් කොළඹ දිසා අධිකරණය නිකුත් කර තිබූ වාරණය ඔක්තෝම්බර් 09 දක්වා දිර්ඝ කරනු ලැබුවා.

ඒ අදාල නඩුව අද කොළඹ දිසා අධිකරණය හමුවේ සලකා බලනු ලැබූ අවස්ථාවේදී.

Leave a comment

Your email address will not be published. Required fields are marked *