හිටපු ශ්‍රී ලංකා නායක කුමාර් සංගක්කාර අපේක්ෂකයෙකුවේ

එංගලන්ත ජාතික ක්‍රිකට් කණ්ඩායමේ එක්දින සහ විස්සයි විස්ස ප්‍රධාන පුහුණුකාර ධුරය සඳහා හිටපු ශ්‍රී ලංකා නායක කුමාර් සංගක්කාර අපේක්ෂකයෙකු වනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
සංගා සමග අපේක්ෂකත්වයට තරග වදින්නේ හිටපු එංගලන්ත ක්‍රිකට් නායක ජොනතන් ට්‍රොට් හා හිටපු ඔස්ට්‍රෙලියානු ක්‍රීඩක මයිකල් හසී යන දෙදෙනායි.