#විදෙස් පුවත්

කේරළයේ සිදුවු නාය යෑමක් හේතුවෙන් 26ක් මරුට

ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ මෙප්පා ප්‍රදේශයේ අද සිදුවූ නාය යෑමකින් පුද්ගලයින් 26 දෙනෙකු මේ වන විට ජීවිතක්ෂයට පත්ව ඇතැයි ඉන්දීය මාධ්‍ය අනාවරණය කරයි.

අධික වර්ෂාව හේතුවෙන් ගලවා ගැනීමේ මෙහෙයුම් වලට බාධා එල්ල වූවද අඛණ්ඩව මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට ඉන්දීය ගලවා ගැනීමේ සේවා කටයුතු කරමින් සිටී.

Leave a comment

Your email address will not be published. Required fields are marked *