අනුරාධපුර එස්.එම් එක්ක මුලු පොහොට්ටුවම රනිල්ට

සැප්තැම්බර් 21 යෙදෙනෙ ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා අනුරාධපුර පොදුජන පෙරමුණේ සම්පූර්ණ සහාය වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ලබාදීමේ තීරණයක්.
අනුරාධපුර පොදුජන පෙරමුණේ දිස්ත්‍රික් නායක එස්.එම්.චන්ද්‍රසේන අද මේ බව නිල වශයෙන් මාධ්‍යයට ප්‍රකාශ කලේය.