#දේශීය පුවත්

ජනපති හා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීන් අතර තීරණාත්මකම හමුව අද

අද පස්වරු 5.30ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනපති රනිල් වික්‍රමසිංහ හා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීන් අතර හමුවක් පැවැත්වීමට කටයුතු යොදා ඇත. ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කොට පැවැත්වෙන මෙම හමුව අතීශය තීරණාත්මක බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනද මෙම හමුවට සහභාගී වන බවද සදහන්.

Leave a comment

Your email address will not be published. Required fields are marked *