#ක්‍රීඩා පුවත්

තරගාවලිය ජයගෙන ඇති ඉන්දියාව සමග අවසාන විස්සයි විස්ස තරගය අද

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී අද රාත්‍රී 7.00 ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර අවසාන විස්සයි විස්සේ තරගය පැවැත්වේ. තරග තුනකින් සමන්විතවූ මෙම තරගාවලිය දැනටම දෙකට බින්දුවක් ලෙස ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය කර ඇත.

මේ අතර ඉදිරි සතියේ පැවැත්වීමට නියමිත පන්දුවාර 50 එක්දින තරගාවලියට සහභාගී වන ඉන්දීය ක්‍රීඩකයින් ඊයේ දිවයිනට පැමිණි අතර ඉන්දීය සුපිරි පිතිකරු විරාත් කෝලිද මෙලෙස දිවයිනට පැමිණි ක්‍රීඩකයින්ට ඇතුලත්.

Leave a comment

Your email address will not be published. Required fields are marked *