#විදෙස් පුවත්

අරාබි මුහුදේදී ශ්‍රී ලාංකිකයින් සමග ඉන්ධන නෞකාවක් ඉරාන අත්තඩංගුවට

ටෝගෝ ධජය යටතේ යාත්‍රා කරමින් තිබූ අනවසර ඉන්ධන ප්‍රවාහන නෞකාවක් ඉරානයේ නිරිත දිග ප්‍රදේශයේ බුසේර් නගරයේ සිට අරාබි මුහුදේ යාත්‍රාකරමින් තිබියදී ඉරාන විප්ලවීය ආරක්ෂක අංශ මගින් සිය භාරයට ගෙන ඇත.

මෙම නෞකාවේ කාර්ය මණ්ඩලය 12 දෙනෙක්වූ අතර ඔවුන් ශ්‍රී ලංකා හා ඉන්දීය ජාතිකයින් බවයි ඉරාන ආරක්ෂක අංශ උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය අනාවරණය කලේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *