#දේශීය පුවත්

ආණ්ඩුව තේ පොහොර සහනාධාරය 100%කින් ඉහල දමයි

රුපියල් 2000ක්ව පැවැති තේ පොහොර සහනාධාරය එළඹෙන මහකන්නයේ සිට රුපියල් 4000 දක්වා ඉහල දමා ඇත.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ජානක ධර්මකීර්ති මහතා සඳහන් කර සිටියේ ගුණාත්මක ආකාරයෙන් තේ නිෂ්පාදනය ඉහල නැංවීම සදහා අමාත්‍ය මහින්ද අමරවීරගේ උපදෙස් අනුව මෙලෙස සහනාධාර මිල ඉහල දැමූ බවයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *