අධිකරණයට අපහාස කලොත් නීතිය ක්‍රියාත්මක කරනවා

ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතර මතගැටුමක් පවතින බවත් ඒ කිසිවෙක් සෘජුව හෝ වක්‍රව අධිකරණය විවේචනය කලහොත් සැප්තැම්බර් 21 වනදායින් පසුව නීතිය ක්‍රියාත්මක කරන බව මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා සදහන් කරයි.
අද කොළඹ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ අදහස් ප්‍රකාශ කලේය.