#විදෙස් පුවත්

දුම්රියක් පීලිපනී 100කට තුවාල

රුසියාවේ දකුණු වොල්ගොග්‍රෑඩ් ප්‍රදේශයේ ධාවනය වෙමින් තිබූ මගී දුම්රියක් පීලි පැනීමෙන් එහි ගමන්ගත් මගීන් 100ක් පමණ තුවාල ලබා ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කලේ දුම්රිය මැදිරි 08ක් පීලි පැනීමට ලක්ව ඇති බවය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *